IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කසළ තේ කිලෝ 2300ක් තලවකැලෙන් අල්ලයි


(ශාන්ත චන්ද්‍රසිරි)
 
කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් අද  (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
කසළ තේ කුඩු තොඟය සමග සැකරුවන් දෙදෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.
 
කසළ තේ කුඩු තොඟය  රැගෙන ගොස් ගම්පොල ප්‍රදේශයේදී හොඳ තේ කුඩුවලට කවලම් කර අලෙවි කිරීම සඳහා  ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
 
කලක පටන් මොවුන් මෙම ජාවාරමේ නිතරතව ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කසල තේ කුඩු තොඟය නීතිමය කටයුතු සිදුකර  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිඹුල- පතන පොලීසියට භාරදීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.



අදහස් (0)

කසළ තේ කිලෝ 2300ක් තලවකැලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site