(ඔගස්ටින් ප්‍රනාන්දු )
කැස්බෑ මස් හා බිත්තර තොගයක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන සිටි මව සහ ඇයගේ දියණියට වසරක් බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට හලාවත අතිරේක විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා නියෝග කළේය.
ඔවුනට රුපියල් 50,000/- බැගින් දඩයක් ද ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.
මෙසේ දඬුවම් නියම වුයේ නල්ලදරන්කට්ටුව මුතුපංතිය ප්‍රදේශයේ පදිංචි 41 හා 23 වියේ පසුවන මවක හා දියණියකටය.
මුතුපංතිය මුහුදු වෙරළෙ දිගේ පා මුර සංචාරයක නිරතව සිටිය දී සැකකාර මව හා දියණිය වෙරළෙහි කැස්බෑ මස් කිලෝ 25 ක් සහ කැස්බෑ බිත්තර 211 ක් සමඟ අත්අඩංගුවට ගෙන ආනවිලුන්දාව කුරුළු අභය භුමියේ අඩවි වන සත්ව ආරක්ෂක කාර්යාලයට බාර දිීඅධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැස්බෑ මස් ළඟ තබා ගත් මවට - දුවට සිරදඬුවම්