2019 ජනවාරි 20 | ප.ව. 01:42
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
( ඔගස්ටින් ප්රනාන්දු )
දුරුතු පෝය යෙදි තිබු අද (20) දහවල් නිවස තුළ කැස්බෑවුන් දෙදෙනෙකු මරා මස් කරමින් සිටි අයෙකු එම මස් සමග අත් අඩංගුවට ගත හැකි වු බව කියයි.
තොරතුරක් මත පොලිස් නිලධාරින් ඉරණවිල සමිදුගම නිවසක් වෙත ගිය අවස්තාවේ දි සැකකරු කැස්බෑවුන් මරමින් මස් කරමින් සිටි බව පොලිසිය කියයි .
ඒ සමඟ කැස්බෑ මස් කිලෝ 50 ට අධික ප්රමාණයක් කටු දෙකක් පිහියක්ද ද අත් අඩංගුවට ගත් බවත් කියයි.
සැකකරු හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd