දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 60 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බිත්තර තොගය රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 50 වැනි වියෙහි පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑබිත්තර තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු ගන්දර, පොලිසිය සිදු කරනු ලබන අතර නාවික හමුදාව විසින් කළ දැනුම්දිමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd