(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දැදුරු ඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කළ ටිපර් රියදුරු අද (29) නිකවැරටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
කොබෙයිගනේ දැදුරුඔය වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකාර ටිපර් රථ රියදුරු ටිපර් රථය පණගන්වා පොලිස් නිලධාරීන් නිලධාරීන් කණ්ඩායම යටකර පලාගොස් තිබිණි
මෙහි දී පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට තුවාල සිදු වූ අතර ඔවුන් නිකවරටිය රෝහලට ඇතුළත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියාට නිවන්සුව ලැබේවා.!