
(එම් .සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ හෑගල්ල පියගමදී ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර පලා ගොස් සැගවී සිටි සැකකරු කොස්ගොඩ බාන්වැල්දූව ප්‍රදේශයේදී අද (1) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
නව වසර උදාවීම නිමිත්තෙන් රතිඥ්ඥා පත්තු කිරීම සම්බන්ධයෙන්වූ ආරවුලක් මත මේ ඝාතනය සිදුව ඇත.
ඝාතනයවී ඇත්තේ කොස්ගොඩ හෑගල්ල පියගම පදිංචි 24 හැවිරිදි එම්.කසුන් විශ්වජිත් නමැති එක්දරු පියෙකු බවද පොලීසියකියයි.
සැකකරු අද (1) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොස්ගොඩ ඝාතනයේ සැකකරු අල්ලයි