
(ශාන්ත රත්නායක)
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (01) දහවල් කාලයේ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.
එහිදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සදහා එම ස්ථානයට පැමිණෙන ලෙස ජංගම දුරකථන අංක ලබාදුන් අයට කෙටි පණිවිඩ මගින්ද ස්ථිරවර දුරකථන ලබාදුන් පුද්ගලයන්ට දුරකථන ඇමතුම් මගින්ද දැනුවත් කර තිබිණි
ඔවුන් නියමිත වෙලාවට එම ස්ථනයට පැමිණියද එන්නත් ලබාදීම ආරම්භ කිරීමට ප්‍රමාදවීම නිසා සහ ඒ අතරතුර වර්ෂාව ඇද හැලීම නිසා පැමිණි සිටි පිරිස් මහත් අසීරුතාවයකටද පත්වුහ






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd