IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝවිල් උත්සවයක් පැවැත්වූ පූජකට නඩු

(රංජිත් රාජපක්ෂ)

දිඹුල බොගහවත්තේ කොවිලේ දී නිරෝධායන නීති කඩ කරමින් උත්සවයක් පැවැත්විම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පවසයි.

කිසිදු අනුමැතියකින් තොරව හින්දු පුජකවරයකු සහභාගි කර ගනිමින් කිසිදු නිරෝධායන සෞඛ්‍ය උපදෙසක් නොපිලිපදිමින් එම උත්සව පවත්වා ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවත්, එම තොරතුරු පදනම් කරගනිමින් නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය.

එම උත්සවයට විශාල පිරිසක් සහභාගි වි ඇති බවත්, එම උත්සවයට සහභාගි වු කිසිදු පුද්ගලයකු මුඛ ආවරණ නොපැලද සිටින ආකාරය එම උත්සවයට සහභාගි වු අයකු විසින් සිය ජංගම දුරකථනයේ පටිගත කර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 

 



අදහස් (0)

කෝවිල් උත්සවයක් පැවැත්වූ පූජකට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site