
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන ප්‍රදේශයේ වෙළෙඳසැල් ආශ්‍රිතව කොරොනා ආසාදනය වූ රෝගීන් වාර්තා වීම හේතුවෙන් පසුගිය (09) වනදා දින නියමක් නොමැතිව වසාදැමු කලවාන සතිපොල අද (23) සිට යළි පැවැත්වීමට කලවාන ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ .
ඒ අනුව කලවාන සතිපොල වෙළෙඳ ප්‍රජාවගේ සහාභාගීත්වයෙන් අද (23) පැවැත්වේ. පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් වෙළඳුන් හා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විමසිල්ලෙන් සෞඛ්‍ය අංශ කටයුතු කරන බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උපදෙස් මත නැවත සතිපොල විවෘත කිරීමට පියවර ගත් බවත් කලවාන ප්‍රාදේශීය සභාව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd