
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
පවතින වර්ෂාපතනය හේතුවෙන් කලවාන මූලික රොහල් මාර්ගය ගිලා බැසීමට ලක්ව තිබේ.
මෙම රෝහල වෙත ප්‍රදේශ රැසකින් විශාල ජනතාවක් පැමිණෙන අතර මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ගිලන් රථ ධාවනයට බාධා ඇතිබව කලවාන මූලික රෝහල පැවසීය.
අනවසර ඉදිකිරීම් නිසා රෝහල් මාර්ගයට මෙම තත්ත්වය උදාවී ඇතිබව ප්‍රදේශවාසීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd