IMG-LOGO

කලවාන ප්‍රා. සබේ විපක්ෂනායක බන්ධනාගාරයේ සිට සභාවට

 

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

අධිකරණයට තීන්දුවක් මත දැනට බන්ධනාගාර ගතව සිටින කලවාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක  එක්සත් ජාතික පක්ෂ කලවාන   සංවිධායක  ශ්‍යානක මොල්ලිගොඩ  මහතා අද (11) කලවාන ප්‍රාදේශීය සභාවේ රැස්වීමට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ රැගෙන එනු ලැබීය.

ඉකුත් මහා මැතිවරණ සමයේ දී කලවාන ප්‍රදේශයේ දී සමගි ජනබලවේගය පක්ෂයට සහය දුන් කලවාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට නගරයේ දී පහර දුන් බවට විපක්ෂනායකවරයාට චෝදනා එල්ල වී  දැනට  බන්ධනාගාර ගතව සිටිති.



අදහස් (0)

කලවාන ප්‍රා. සබේ විපක්ෂනායක බන්ධනාගාරයේ සිට සභාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site