යාපනයේ , ගුරුනගර් ධීවර වරායට මිටර් 500 ක් ගිණිකොණට දෙසට වු කැලෑව තුළ සඟවා සිටි ජීවී කැස්බෑවෙකු සොයා ගැනීමට හැකි වු බව නාවික හමුදාව පවසයි.
සිද්ධිය සම්බනධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීවට හැකි වී නොමැත. මෙය ජාවාරමක් ලෙස මෙය සිදු කරගෙන යන්නේද සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.
සොයා ගනු ලැබූ ජීවී කැස්බෑවා යාපනය, සහකාර ධිවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.
නාවික හමුදාවේ උතුරු නාවික විධානයට ලැබුණු තොරතුරක් මත කළ සොදිසියකදී මෙම කැස්බෑවා සොයාගෙන තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd