(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය ගෝල්ෆේස් නිවාස සංකීර්ණයේ නිවසක ඇඳක් මත කකුල් ගැට ගසා පුළුස්සා ඝාතනය කර ඇතැයි සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අතුරුගිරිය අරංගල, හෝකන්දර උතුර පදිංචි සේනක ශ්‍රී ලාල් ජයසිංහ නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය තැනැත්තා එම නිවසේ සේවකයකු ලෙස සේවය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd