(දිනේෂ් උපේන්ද්‍ර)
කුලී රැකියාවන්හි නියුතු එහෙත් මේ දිනවල රටේ පවත්නා තත්වය අනුව රැකියා කරගැනීමට නොහැකිව ආදායම් අහිමි දිළිඳු පවුල්වල අයට රුපියල් 5000 ක් පමණ වටිනාකමකින් යුතු වියළි ආහාර මල්ලක් ලබාදීම අද(25) පෙරවරුවේ සිදුවිය.
කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.
ග‍්‍රාම නිළධාරීන් මගින් එවැනි පවුල් පිළිබද විමසීමෙන් පසුව නිවෙස් කරා ගොස් අදාළ ආහාර පාර්සල් හා මුඛ ආවරණ ලබාදීම සිදු කෙරුණ අතර ඊට පොලිස් අධිකාරී අංක 01 රෝහන ගමගේ, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල කරුණාපාල යන මහත්වරු ඇතුලු තෝරාගත් පිරිසක් පමණක් සහභාගීව සිටියහ.
එමෙන්ම නිවෙස්වල තොරතුරු ලබාගැනීමට හා 119 ඔස්සේ කොරෝනා ආසාදිතයින් පිළිබද තොරතුරු සොයන්නට යන පොලිස් නිළධාරීන් හට ආරක්‍ෂිත ඇදුමක් හදුන්වාදීමද පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදුවූ අතර කුලියාපිටිය පුත්ගලික ඇගලුම්හල් හිමියෙකු විසින් පොලිසියට හා රෝහලට එම ඇදුම් මසා දී තිබිණ.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුලියාපිටියේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මල්ලක්