(ඉන්දිකා රාමනායක)
විදේශ රටක නිෂ්පාදිත බලපත්‍ර නොමැති බෝර 12 ගිනි දෙකක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
කිරුළපන පූර්වාරාම පාර තෙමහල් ගොඩනැගිල්ලක නීතියානුකූල ලෙස ගිනි අවි සහ පතුරම් පිටස්තර පුද්ගලයන්ට අලෙවි කරන බවට ලැබුනු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය ඊයේ මෙම දෙමහල් ගොඩනැගිල්ල පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී එහි ඉහළ මහලේ සඟවා තිබූ මෙම ගිනි අවි දෙක අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය.
සැකකාරිය මෙම ගොඩනැගිල්ලේ හිමිකාරිය බවත් ඇය (52);හැවිරිදි කාන්තාවක් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ගිනි අවි දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුළපන පොලිසියට භාර දී ඇත .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුලියට ගිනි අවි දුන් කතක් අල්ලයි