IMG-LOGO

කල්පිටිය භීක්ෂූන් වහන්සේලා සාමකාමී විරෝධතාවයත්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කල්පිටියේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් පිරිසක් ජනතාව සමඟ අද (16) සාමකාමී විරෝධතාවයක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණී.

පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාට හිමිනමක් ඇතුළු පිරිසක් විසින් එල්ල කරනු ලබන චෝදනා පදනම් විරහිත බව පවසමින් මෙම සාමකාමී විරෝධතාවය පැවැත්විණි.

මෙම විරෝධතාවයට කල්පිටිය අර්ධද්විපයේ විහාරස්ථාන දෙකක හිමිවරු, හින්දු කුරුක්කල්වරු, ඉස්ලාමිය මවුලවිවරු හා ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

විරෝධතාවය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවති අතර එය පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර ඒ සදහා එක්වු පිරිස බැනර් කටවුට් යොදා ගනිමින් අදාල විරෝධතාවය සංවිධානය කෙරිණි.



අදහස් (0)

කල්පිටිය භීක්ෂූන් වහන්සේලා සාමකාමී විරෝධතාවයත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 1 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site