IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැලණිගඟ පිටාර ගැලීමෙන් කොළඹ පවුල් 17,514 පීඩාවට

(කේ බුද්ධික කුමාරසිරි )

කැළණි ගග පිටාර ගැලීම නිසාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 17,514 කට අයත් පුද්ගලයින් 70,451 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි

එමෙන්ම කැළණි ගග පිටාර ගැලිමෙන් වාසස්ථාන අහිමි වූ පවුල් 4,766 කට අයත් පුද්ගලයින් 28,802 දෙනෙකු කඳවුරු 34 ක නවතැන් ලබ දී සහන සැළසීමට කටයුතු කල බවත් එලෙෂ කඳවුරු ගතව සිටි සහ ගංවතුර සමයෙහි ඥාතී නිවාසවල රැදී සිටි පුද්ගලයින් ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය

පැවැති අයහපත් කාළගුණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශය ලේකම් කාර්යාල 13 න් 10 ක ම ජනතාව පීඩාවට පත් වූ බවත් ඒ අතුරින් තවමත් කොළඹ කඩුවෙල සහ වැල්ලම්පිටිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවල ගංවතුර තත්වය පහව නොගොස් ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය

හංවැල්ල ඇඹුල්ගම සමගි මාවත ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් පැවැති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මෙම කරුනු මාද්‍ය වෙත අනාවරණය කරන ලදී



අදහස් (0)

කැලණිගඟ පිටාර ගැලීමෙන් කොළඹ පවුල් 17,514 පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10957 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 59 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site