IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කේරළ ගංජා ළඟ තබාගත්තැයි ගුරුවරයෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)


මන්නාරමේ විදුහලක සේවය කරන ගුරුවරයෙකු කේරල ගංජා ළඟ තබාගැනීමක් හේතුවෙන් ගුරුවරයා අද (26) අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම 54 සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව මන්නාරම පොලීසියේ  ද සහය ඇතිව විද්‍යාලයට ඇතුලුවන දොරටුව ඉදිරියේදී ගුරුවරයා කේරල ගංජා සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගුරුවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ බෑගය කේරල ගංජා ග්‍රෑම් 500 කට ආසන්න කුඩා පාර්සල් තුනක් තිබී හමු වී ඇත.

ගුරුවරයා කේරල ගංජා සමගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට බාර දී ඇත.
 



අදහස් (0)

කේරළ ගංජා ළඟ තබාගත්තැයි ගුරුවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site