IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

( පුෂ්පකුමාර  මල්ලවආරච්චි)


රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් නැමැති මත් ද්‍රව්‍ය ග‍්‍රෑම් 43ක්, කේරළ ගංජා කිලෝ 14ක් සහ ග‍්‍රෑම් 500 ක්  ඒවා ප‍්‍රවාහනය කිරීමට යොදාගත්  නවීන පන්නයේ වෑන් රියක් හා   සැකකරුවන් සිව්දෙනෙකු අද  ( 08)    අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, කිරිබත්ගොඩ, හුණුපිටිය හා එඬේරමුල්ල  ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසකි.
 
කලගෙඩිහේන ප‍්‍රදේශයේ කළ වැටලීමකදී  කේරළ ගංජා කිලෝ අට හමාරක් සමඟ අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකුගෙන් අනාවරණයවූ  තොරතුරු අනුව තවත් පුද්ගලයින් දෙදෙනකු කේරළ ගංජා කිලෝ හයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
 
මෙම කල්ලියට සම්බන්ධ සාමාජිකයකු පස්යාල ප‍්‍රදේශයේදී අයිස් නැමැති මත් ද්‍රව්‍ය ග‍්‍රෑම් 42 ක් වෑන් රථයකින් ප‍්‍රවාහනය කරද්දී අල්ලා ගැනීමට ද පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසියට හැකිවී ඇත.



අදහස් (0)

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32083 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14546 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 305 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site