(පද්මා කුමාරී කංකානම්ගේ)
නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 20 ක්, සැකකරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය ඊච්චංකාඩුව යාබද මුහුදේදී අද (18) දින උදෑසන මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ පුත්තල්ම කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාර දී ඇත.
සැකකරුවන් සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාව සහ එන්ජිම ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට