කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු පුත්තලම පාලවියේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ වයඹ නාවිකාවික විධානය පවසයි.
නාවික හමුදාවට ලැබුණු තොරතුරක් අනුව වයඹ නාවික විධානයට අයත් නාවිකයින් විසින් කේරළ ගංජා ත්‍රිරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් මොහු සතුව තිබී ඇති අතර අත්අඩංගුවට ගත්, ත්‍රීරෝද රථය සහ කේරළ ගංජා තොගය පුද්ගලයාද සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd