(මොහොමඩ් ආසික්)
පූජාපිටිය අඹතැන්න ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලක නිවාසාන්තර ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා පැමිණ සිටි වෙනත් පාසැල් දෙකක සිසුන් දෙදෙනෙකු කේරළ ගංජා සමඟ අද(06) අත්අඩංගුවට ගත් බව පූජාපිටිය පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබී කේරළ ගංජා මිලිග්‍රෑම් 1530ක ප්‍රමාණයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා වෙනත් පාසැල් දෙකක ඉගෙනුම ලබන වයස අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන සිසුන් බවද පොලීසිය කියයි.
මේ දිනවල පැවැත්වෙන පාසැල්වල නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී මෙම සිසුන් ද පරීක්ෂා කර ඇත.
එම සිසුන් දෙදෙනාගෙන් එක් අයකු සතුව කේරළ ගංජා මිලිග්‍රෑම් 770 සහ අනෙක් සිසුවා ළඟ කේරළ ගංජා මිලිග්‍රෑම් 760 ද තිබී පොලීසිය මගින් සොයා ගෙන තිබේ.
සිසුන් දෙදෙනා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කේරළ ගංජා රැගෙන ක්‍රීඩා තරග බලන්න ආ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට