(ඉන්දිකා රාමනායක)
කේරළ ගංජා කිලෝ 25 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
සැකකරු කොළඹ 12 ආදුරුප්පුවීදියේ පදිංචිකරුවෙකි. මොහු මෙම ගංජා තොගය වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd