IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


කේරළ ගංජා කිලෝ 2 ක් සමඟ අයෙක් අත්ඩංගුවට

 

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක්  ත්‍රීරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන සැකකරුවෙකු ගල්කිස්ස ඕඩියන් සිනමාහල අසලදී අද (19) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
 
ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වාහන සෝදිසි යෙදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය පැවසීය.
 
වයස අවුරුදු 29 ක්   වන මෙම සැකකරු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට මෙම කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවත් ඔහු කාලෙක සිට මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
 
සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කේරළ ගංජා කිලෝ 2 ක් සමඟ අයෙක් අත්ඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site