(තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් අසුවූ විශාලතම කේරල ගංජා තොගය අලුත්ගම දර්ගා නගරයේදී අද (10) සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව කළුතර නීතිය බලගැන්වීමේ නිලධරයෝ පවසති.
එම කේරල ගංජා තොගය 30kg ක් පමණ බවත් එය රුපියල් ලක්ෂ 65ක් පමණ වන බවත් පොලිසිය පවසයි.
මෙය කළුතර නීතිය බලගැන්වීමේ ඒකකය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාට ඔත්තුකාරියක් විසින් ලබා දුන් තොරතුරු ඔස්සේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරල ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට