(කේ බුද්ධික කුමාරසිරි )
කේරළ ගංජා බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා කේරළ ගංජා ග‍්‍රෑම් හාරසියක් ද සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුර පවසයි.
එම කඳවුරේ අණදෙණ නිලධාරී ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර මහතාට ලැබුණු තොරතුරක් මත දෙහිඕවිට දීගල ප‍්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇත.
අවිස්සාවේල්ල, රුවන්වැල්ල , දැරණියගල, කොස්ගම සහ දෙහිඕවිට ප‍්‍රදේශවලට කේරළ ගංජා සපයනු ලබන ප‍්‍රධාන සැපයුම්කරු බව කියන කොළඹ 13 මල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ සහ රුවන්වැල්ල දෙහිඕවිට අවිස්සාවේල්ල ප‍්‍රදේශවලට ගංජා සපයන පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරල ගංජා බෙදාහැරි සිව් දෙනෙක් අත්අඩංගුවට