(ජේ.කේ.එල්. චාමින්ද)
හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනකුට මෙම මාසය තුළදි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
අගොස්තු මස 01 වැනිදින සිට මේ දක්වා කාලය තුලදි මෙකි රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින්ට කොරෝනා වයිරසය ආසාදනය වි ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වු රෝහල් කාර්ය මණ්ඩලයේ අය අතර වෛද්‍යවරුන් 09 දෙනකු හා හෙද හෙදියන් 45 දෙනකු සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd