(උපාලි රණවීර)
කිරිඳිවැල සතොස වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා ආසාදනයවීමෙන් එම වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
එම ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 15 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද සෞඛ්‍ය පරික්ෂක ඩ්.ඒ. බණ්ඩාරනායක මහතා පැවැසීය.
එම ප්‍රදේශවල සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මෙම ආසාදිතයන් තහවුරු වී ඇත.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිරිඳිවැල සතොසේ දෙකකට කොරෝනා