( එම් .සුසිල් ප්‍රියන්ත )
විදුහලේ විදුහල්පතිනිය හිටිහැටියේ කිසිම හේතුවක් නොමැතිව මාරු කලේ යයි කියමින් අද (27 ) දවල් කරන්දෙණිය බන්දුල සේනාධීර ප්‍රාථමික අංශයේ දෙමාපියන් පිරිසක් විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අයිනේ සිට උද්ඝෝෂණයක නිරතවූහ.
මැතිවරණයක් ආසන්නයේදී මෙලෙස ගුරුවරුන් මාරු කිරීම නීතිවිරෝධි බව පෙන්වාදෙන ඔවුහු මේ ස්ථාන මාරුව තනිකරම දේශපාලන බලවතකුගේ ඕනැ එපාකමක් සපිරීමට කළ දෙයක් බවද කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd