IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සෑදි ඇතැයි පවසා පලා ගිය කොල්ලකරු අල්ලයි


( නිමාලි කහවල)


තමන්ට කොරෝනා වැළඳී ඇති බව පවසා ප්‍රදේශවාසීන් මුලාකර ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගිය කොල්ලකරුවෙකු කිරුළපන පොලිසිය විසින් අද(30) අත්අඩංගුවට ගෙන තිබේ.


 සැකකරු වයස්ගත ත්‍රීරෝද රියදුරෙකුගේ ගෙල මිරිකා පහරදී ඔහු සතු රුපියල් 22,600ක මුදලක් කොල්ලකා ඇති අතර, මොහු මිනීමැරුම් නඩුවක සැකකරුවෙකුද වන බව පොලිසිය පවසයි.


පොලිස් භාරයට පත්වන ‍මොහොතේදී හෙරොයින් මිලිග්‍රෑම් 1640ක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 17,000ක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.
 



අදහස් (0)

කොරෝනා සෑදි ඇතැයි පවසා පලා ගිය කොල්ලකරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site