( ප්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක දිප්පිටිය නගරයේ කොවිඩ් සෞඛ්‍ය නීති කඩ කරමින් කටයුතු කළ වෙළෙදුන් ,රථ වාහන රියදුරන් ,හා නගරයට පැමිණ සිටි පාරිභෝගිකයින් ඇතුළු පුද්ගලයන් විසි දෙනෙකු අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව අරණායක පොලීසිය කියයි
මුඛ ආවරණ නොමැතිව වෙළදාම් කළ වෙළෙදුන්, ත්‍රීරෝද රථ රියදුරන්, හා නගරයට බඩු මිළදී ගැනීම සදහා පැමිණි පුද්ගලයින්ද ඇතුළුව විසි දෙනෙකුට කොවිඩ් සෞඛ්‍ය නීති ඩ කිරීම යටතේ නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික පනාවෙල මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක හරිස්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරී කඩායමක් මෙම වැටලීම සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd