(තිස්ස කොටින්කඩුව)
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු වත්තල හැදල පදිංචි ගැබිනි මවක් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි නිරෝගි දරුවෙකු ප්‍රසුත කර ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි යු .ඇසින්තා පවසයි.
මීට දින කිපයකට ඉහතදි වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකරන ලද පීසීආර් පරික්ෂණයකදි කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වු 32 හැවිරිදි තරුණ ගැබිනි මව ප්‍රථිකාර සදහා කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කර ඇත.
අදාල මව මෙ වන විටත් ප්‍රථිකාර ලබමින් සිටින අතර දරුවට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවද ඇසින්තා වෛද්‍ය වරිය පවසා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd