(ප්‍රියානි මංගලිකා )
කොරානා වයිරස් ආසාදන තත්වයෙන් ජනතාව මුදා ගැනීමට දිවි නොතකා කටයුතු කරන කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව සඳහා ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට සිය පෞද්ගලික සුඛෝපභෝගි බස් රථ යෙදවා තිබේ.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙමගින් ප්‍රවාහන පහසුකම් සැලසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd