කුරුණෑගල මහරෝහල අසළ ඇති පාලමේ අළුතැවැඩියා කටයුතු හේතුවෙන් කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එම ස්ථානයෙන් නතර කැර ඇතැයි ද ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය ඉල්ලා ිසටියි. කොළඹ සිට කුරුණෑගල දෙසට පැමිණෙන වාහන වෙහෙරහන්දියෙන් වමට හරවා මීගමුව මාර්ගයේ ගමන් කිරවීමට පියවර ගෙන ඇත. කොළඹ දෙසට ධාවනය වන වාහන නාවින්න හන්දිය ඔස්සේ ගමන් කළ යුතු බව ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd