IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කැරකෙන පොසොන් කූඩුවක් ඕස්ට්‍රේලියාවේ

නෙළුම් මල් පිපෙන ආකාරය යන්ත්‍රානුසාරයෙන් දැක්වෙන පොසොක් පහන් කූඩුව ලබන 13 වැනි දා සිට 15 වැනි දා දක්වා රාත්‍රී 6.30 සිට රාත්‍රී 10 දක්වා ඕස්ට්‍රේලියාවේ රොක්බෑන්හි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ දී   ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

පහන් කූඩුවේයාන්ත්‍රණය හා ඉදිකිරීම් කටයුතු ජයතිස්ස නෙත්තසිංහ සහ තරංග පීරිස් මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර විදුලි ආලෝක කරණය කීර්ති ජයකොඩි මහතාගෙනි.

පහන් කූඩුවේ සැලසුම් හා කැටයම් වසන්ත සේනාධීර මහතා අතින් සිදුවූ අතර කුඩුව නිර්මාණය සරත් චන්ද්‍රසිරි පන්නල මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.

බටහිර වික්ටෝරියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමය සිව් වැනි වරටත් නිර්මාණය කළ පහන් කූඩුව පාරමිතා බෞද්ධ විහාරයේ දී වෙසක් පෝයට ද ප්‍රදර්ශනය කැරුණු අතර එය පරිවාර  පහන් කූඩු 108කින් සමන්විතය.   

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසක් පිංකම් මාලාව පාරමිතා බෞද්ධ විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත සහ විහාරවාසී ඉඳිපරපේ ධම්මසිරි හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්  පැවැත්වේ.



අදහස් (2)

කැරකෙන පොසොන් කූඩුවක් ඕස්ට්‍රේලියාවේ

බණ්ඩාර Friday, 05 December 2014 03:52 PM

ඉතා හොඳ වැඩක් (දී)

:       0       1

සමන්ති Wednesday, 19 November 2014 02:55 PM

ඔස්ට්‍රේලියාවට මේ පොසොන් මාසයද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site