
(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ වයිරස් අවදානම නැවතත් හිස එසවීම හේතුවෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය දින දෙකක් වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
එම තීරණයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය අද සහ හෙට (7 සහ 8) දෙදින සම්පූර්ණයෙන් වසා තැබේ. අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් සිකුරාදා සිට ක්‍රිකට් මූලස්ථානය විවෘත කරන අතර සෙසු සේවක සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම වහලා දාන්න ඕන ඔය ආයතනය.
අනේ වාසනාවන්. රටට ජනතාවට මොනතරම් සේවයක් කරන ආයතනයක්ද. කී දෙනෙක් දවසකට වැඩ කරගන්න එන යන තැනක්ද. අනේ මේ මහත්වරු ඕක වහගෙන පරිස්සමෙන් ඉන්නකෝ. බුදුසරණයි .දෙවි පිහිටයි.