(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම වෑත්තෑව ප්‍රධානපෙළේ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් 10,800,000ක් පමණ වටිනා නිමි ඇඳුම් සොරාගත් බව කියන කාන්තාවක් හා පුරුෂයෙකු අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
සොරාගත් ඇඳුම් සහති පෙට්ටි 200ක් වැල්ලවත්ත ශ්‍රී සුවිශුද්ධාරාම පාර දෙමහල් නිවසක ගරාජයක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම නිමි ඇඳුම් පෙට්ටි 200න් 160ක්ම අපනයනයට සුදුසු තත්ත්වයේ තිබූ බවද අනාවරණය වී ඇත.
ඇඟලුම් කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා කළ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්හලකින් කෝටියක ඇඳුම් සොරාගත් දෙදෙනෙක් දැලේ