(නිශාන්ත කුමාර)
කෘමිනාශක ඉසින ලද ටැංකියකට සවිකර තිබූ බටයක් කටේ තබා ඉරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් දැරියක් අද (08) පස්වරුවේ මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනහමාරක දැරියකි.
වගාවකට කෘමිනාශක යෙදූ ටැංකියකට සවි කර තිබූ බටයක් දැරිය උරමින් සිටිනු දුටු බව දැරියගේ මව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd