IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාබන් බද්දට විරෝධය පා රථ පෙළපාලියක්


(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
රජය විසින් වාහන සඳහා පනවා ඇති කාබන් බද්දට විරෝධය පළ කරමින්  රථ පෙළපාලියක්  අද (26) ඉමදූව නගරයේදී පැවැත්විණි.
 
සමස්ථ ලංකා අන්තර් පළාත් පාසැල් සිසුන් ප්‍රවාහන සේවා සංගමය  මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
 
 ප්‍රදේශයේ බස් රථ සහ ත්‍රී රෝද රථ හිමිකරුවෝද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

 



අදහස් (2)

කාබන් බද්දට විරෝධය පා රථ පෙළපාලියක්

සිරිබිරිස් Tuesday, 26 March 2019 08:08 AM

නොදන්නා කමට අහන්නේ දුම් පරීක්ෂාවෙන් බලන්නේ මොනවා කියන්න

:       0       0

Asanka Tuesday, 26 March 2019 10:22 AM

පරිසරය සුරැකීමට ගත් මෙම තීරණය ආපසු වෙනස් නොකරනු ඔබලාගේ ඔය කසී කබල් වැන් බස් ත්‍රි විල් කටු කානුවකට දමන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site