(සිරිනිහාල් ගමගේ)
ගාල්ල ඩික්ෂන් හන්දිය අසල වෙළද සැලක් පවත්වාගෙන යන ව්‍යාපරිකයකුගෙන් කප්පම් ඉල්ලා සිටි අයෙකුට ව්‍යාපාරිකයා විසින් පිහියකින් පහරදීම නිසා කප්පම්කරු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 26 හැවිරිදි කප්පම්කරු තම වෙළද සැලට පැමිණ රුපියල් දෙදහසක කප්පමක් ඉල්ලා කරදර කළ බවත් ඒ අවස්ථාවේදී පිහියකින් පහරදුන් බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔහු කප්පම් ඉල්ලාගෙන ඇවිත් පිහිපාර කාවා නම් වෙළඳ සලේ අයිතිකරුකර ඇත්තේ ඉතාම හොඳ ක්‍රියාවක්. එහෙම නැත්නම් තව අවුරුදු 5 කින් 10 කින් තවත් මධුෂ් කෙනෙක් ගාලෙන් බිහිවේවි. මේවට විරුද්ධව නැගී සිටින මිනිසුන්ව තව තවත් දිරිමත් කරන්න ඕනේ.
මම හිතන්නේ මෙතන වෙනම දෙයක් වෙලා තියන්නේ............... රුපියල් දෙදහසක කප්පමං කවුරුවත් ඉල්ලන්නේ නේ............. ඒ අපු මනුස්සය ඉල්ලන්න ඇත්තේ ණයට දෙදාහක් හෝ ගතට ණයක්,