IMG-LOGO

කපා කොටා මරා දැමූ අයෙකුගේ සිරුරක් මහමග

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කපා ‍කොටා මරා දමා තිබූ  පුද්ගලයකුගේ සිරුර බෝගොඩ එගොඩවත්ත දොරවක කුඹුර ගමමැද පාරේ තිබියදී  සොයාගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ මරා දමා ඇත්තේ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් රංගන කරුණානායක 26 නැමැති එක්දරු පියෙකි.

එම තැනැත්තා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මරණීය ප්‍රහාරයට ගොදුරුව ඇති බවත් යතුරු පැදියද ඒ අසල තිබී හමුවූ බවත් පොලිසිය කියයි.

එම  පුද්ගලයා 2018 වසරේදී පුද්ගලයකු කපා කොටා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයේ පවතින නඩුවක විත්තිකරුවෙකු බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

කපා කොටා මරා දැමූ අයෙකුගේ සිරුරක් මහමග

Perera Tuesday, 11 August 2020 03:37 AM

රටේ නීතිය පිලිබඳ විස්වාසයක් ජනතාව අතර ගිලිහී යනවිට මෙහෙම දේවල් ඕනෑම නීතිය පිරිහිණු ඕනෑම අරාජික රටක වෙන දෙයක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site