IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කඳවුරට හොරොයින් ගෙන ගිය ලාන්ස් කෝප්‍රල් අත්අඩංගුවට

(  සිතුම් චතුරංග)

හෙරෝයින්  යුද හමුදා කඳවුර තුළට රැගෙනගිය ලාන්ස් කෝප්‍රල්වරයකු අද (30)  වවුනියාව සෙට්ටිකුලම ගජසිංහපුර යුද හමුදා කඳවුරේදඅත්අඩංගුවටගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.

සෙට්ටිකුලම  ගජසිංහපුර 213 බලසේනා මූලස්ථානයේ යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් සැකකාර කොප්‍රල්වරයා පරීක්ෂා කිරීමේදී හෙරෝයින් සමග හසුවී ඇති බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකාර යුද හමුදා සෙබලා නිවාඩු ලබා පැමිනෙන විට කඳවුර තුළට හෙරෝයින් මත්කුඩු රැගෙනවිත් ඇති බවත් එම මත්කුඩු කඳවුර තුළ අලෙවි කිරීම සඳහා රැගෙන ආවේද යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය. සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි'



අදහස් (0)

කඳවුරට හොරොයින් ගෙන ගිය ලාන්ස් කෝප්‍රල් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site