හිරාන් ප්‍රියංකර ජයසිංහ
සින්නපාඩුව වෙරළ තීරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා) නිරත වූ ධීවරයින් 11 දෙනෙකු සමග ධීවර යාත්‍රා, දැල් හා මසුන් කිලෝ 2400 ක පමන ප්‍රමාණයක් නාවික හමුදාව හා පුත්තලම ධීවර අධ්‍යක්ෂ කාර්යාලය එක්ව සිදුකළ මෙහෙයුමකදි අද සවස සවස අත් අඩංගුවට ගෙන තිබිණි.
හැඹිලි දැල් රැකියාවට යොදා ගත් ධිවර යාත්‍රා 11 ක් , ලක්ෂ 10 ක් පමන වටිනා හැඹිලි දැල් දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්දේසි කඩමින් හැඹිලි දැල් දැමූ ධීවරයෝ 11ක් කොටුවෙති