(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්. එම්. ධර්මපාල)
යතුරුපැදි වලින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ රන් මාල, ජංගම දුරකථන, අත්බෑග් කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
සැකකරුවන් කොල්ලකන ලද ජංගම දුරකථන7ක්, අත්බෑගයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදි තුනක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
කාන්තාවන් 40දෙනෙකු පමණ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකට කළ පැමිණිලිවලට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන්)


(ඡායාරූප - එච්. එම්.ධර්මපාල)

2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන්ගේ මාල, දුරකථන, අත්බෑග් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට