(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල- මහියංගණ පාරෙ පාලු නිවසක් තුළ තිබූ සැකකටයුතු කාන්තා මළසිරුරක් අද (25) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
නිවසේ කාමරයක ඇදක් මත තිබූ මෙම වයෝවෘද්ධ කාන්තා මළසිරුර සොයා ගන්නා විටත් බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු බව පොලිසිය කීය .
අවුරුදු 75-80 පමණ වයසැති මෙම කාන්තා මළසිරුර ලැබුණු තොරතුරක් මත සොයාගත් බව පොලිසිය පැවසීය .
මැය පමණක් මෙම නිවස තුළ තනිව සිට ඇති බjත් ,මෑතදී මැය නිවසේ සිටිනු නොදුට නිසාවෙන් අවට වැසියන් පොලිසියට දුන් තොරතුරක් මත බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් අද (25) පස්වරුවේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවසේ කාමරයේ ඇදක් මත තිබූ නරක්වී දුගඳ හමමින් තිබු කාන්තා මළසිරුර සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ,මෙය ඝාතනය කලාද නැතිනම් වෙනත් අසනීපයකින් මියගියේද යන්න සොයා පරික්ෂණ පවත්වන බව පොලිසිය පවසයි .
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාන්තාවකගේ සිරුරක් පාළු නිවසක