(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී අද (31) 75 හැවිරිදි කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ ඥාති පුතෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සිදුකළ සැකකරු පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කීය.
සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd