
( ඔගස්ටින් ප්‍රනාන්දු)
ඝාතනය කරන ලද බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් හලාව ත පුත්තලම දුම්රිය මාර්ගයේ දැදුරු ඔය රේල් බොක්කුවක් යට තිබි අද ( 30 දා ) සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
මසුන් ඇල්ලිමට ගිය බව කියන පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර මුළින්ම දැක ඒ බව ගම්වාසින්ට දැනුම් දිමෙන් පසු පොලිසියට දැන්වා ඇති බවත් පසුව පොලිසිය එහි පැමිණ ඇති බවත් කියයි.
පොලිසියේ අපරාධ ස්ථාන පරික්ෂණ ඒකකයේ නිලධාරින්ද , හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතා හා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හා එක්ව එහි පරීක්ෂණ සිදු කෙරෙති.
මෙම කාන්තවගේ මුහුණ ජලය යටට වැටෙන සේ දියේ පාවෙමින් තිබු අතර මුහුණ දැක ගත නොහැවන සේ සිරුර වැටි තිබු බවත් පොලීසිය කියයි.
සිරුර කාගේද යනන තවමත් අනාවරණය කරගෙන නැතැයි පොලීසිය කියයි


2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාන්තා මළ සිරුරක් හලාවත රේල් බොක්කුවක් යට
fairoos Sunday, 30 May 2021 02:49 PM
මොන ලොක්ඩවන් තිබ්බත් මේ වගේ දෙවල් නම් අඩුවක් නැ වගේ