(අජිත්ලාල් ශාන්තඋදය, වයි.ඒ.එස්.වීරවංශ සහ රෝහණ සමරවීර)
බළන්ගොඩ සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන මාර්ගය වැලිගෙපොල, කෝන්ගස්තැන්න හන්දියේ දී මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීහු අද (14) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
ටයර් සහ කොට දමා මාර්ගය හරස් කර මොවුන් උද්ඝෝෂණයේ නිරත වූ අතර මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය කිහිපයකට අඩාල විය.
කෝනගස්තැන්න හන්දියේ සිට පනාන, ඉලූක්කුඹුර, පරගම්මන, මද්දෙකන්ද, ගල්ගොඩකන්ද ඇතුළු ගම්මාන අටක් දක්වා දිවෙන මාර්ගය පිළිසකර කරදෙන මෙන් ඉල්ලා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරතවූහ.


2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝන්ගස්තැන්න හන්දියේ ගම්වැසියෝ විරෝධතාවයක