IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති අලුත් වෙයි

(එච්.එච්.ධර්මපාල)

රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ හතර වන උප කුලපතිවරයා වශයෙන් එයාර් වයිස්  මාෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය මහතා අද (16) සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

නව උප කුලපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් උත්තමාචාර පෙළපාලියක් ද පවත්වනු ලැබූ  අතර එම අවස්ථාවට විශ්ව විද්‍යාල නියෝජ්‍ය උප කුලපති මේජර් ජෙනරාල් අයි.පී.රණසිංහ , දක්ෂිණ මණ්ඩාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ ,නියෝජ්‍ය උප කුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහචාර්ය ජයන්ත ආරියරත්න යන මහත්වරුන් සහ පීඨාධිපතිවරුන්,ත්‍රීවිධ හමුදා නිලධාරීන් , අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සේවා ශිෂ්‍ය භට නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (0)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32037 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11237 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 290 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site