(පාලිත ආරියවංශ)
කිතුල් මලක් කැපීම සදහා අඩි 75 ක් පමණ උසැති කිතුල් ගසකට නගින ලද 56 හැවිරිදි පුද්ගලයෙක් එම කිතුල්ගසෙන් බිමට වැටී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අද (18) මියගිය බව බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ මරණයට පත්වූයේ කහටරුප්ප උඩුහිමිබිලිය ගොල්ල පදිංචිව සිටි ඒ.එම්. ධර්මපාල නමැති තිදරු පියෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd